6 වසර සිට 11 වසර දක්වා කනිෂ්ඨ අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පළවෙනි කාණ්ඩය
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- ව්‍යාපාර අධ්‍යනය
- දෙවනි කාණ්ඩය
- සංගීතය
- නර්තනය
- සිංහල සාහිත්‍ය රසාස්වාදය
- චිත්‍ර කලාව
- රංග කලා
- තුන්වන කාණ්ඩය
- I.C.T.
- ගෘහ විද්‍යාව
- කෘෂිකර්මය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- ආරම්භක තාක්ෂණවේදය






