13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
කලා විෂයධාරාව
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ටචාරය | නාට්‍ය හා රංගකලා |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ජන සන්නිවේදනය | නැටුම් |
| සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |
වාණිජ විෂයධාරාව
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |






