Children's Day Celebration

Teacher's Day

House Meet-2025

WhatsAppImage2023-07-27at11540PM.jpeg
612e0b8f-ed09-4469-8bc2-372b136870da.jpg
පාසල ආරම්භ වූ දිනය 1959 නොවැම්බර් 01
පාසල රජයට පවරා ගත් දිනය 1959 නොවැම්බර් 01
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය 1C
පාසල් අංකය
1812004
සංගණන අංකය 17711
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 10
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය මහව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහව
ග්‍රාම සේවක වසම නාගොල්ලාගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 214
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 16
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 409
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 27
පාසලේ වර්ණය නිල්, කහ