Children's Day Celebration

Teacher's Day

House Meet-2025

WhatsAppImage2023-07-27at11540PM.jpeg
612e0b8f-ed09-4469-8bc2-372b136870da.jpg

 

අමරස සාදන විදු ආලෝකේ

අප නැණ නෙත පෑදෙව් තරිදේ

නාගොල්ලාගම මැදි විදුහල් මව් 

නමදිමු බැතිනි හදේ.........

 

පෙර පර බස විදු සසර ලොලා

කෙළි නලු සිතුවම් ලලිත කලා

දෙවමිනි  වියතුන් තනන දුලා....

යනු මැන ඔබ අප දිනුණ බලා......

 

දෙස බස රැස  දියුණුව සලසා

පඩි වියතුන් හෙලයට සකසා

මුළු රට තියු කුසුමෙනි සරසා

යනු මැන ඔබ අප හැම සනසා......

 

වන්නියෙ දෑ තෙද පානා යාපව්

කදු බඩ ඉතිහාසයට උරූ

පියකරු පියසෙක වන පාසැල් මව්

බැබලේ අමරවිරූ.........

 

අමරස සාදන..........