

වයඹ පළාතේ මහව කලාපයේ මහව කොටිඨාසයේ කිර්තිමත් පාසලක් වන නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය වසර හැට පහකට වඩා වැඩි කලක සිට මෙම ප්‍රදේශයේ දරුවන්ගේ නැණ පහන් එලි පෙහෙලි කරනු ලබයි. දරුවන්ගේත් දෙමාපියන්ගේත් අවට ප්‍රජාවගේත් අභිවෘත්තිිය පිණිස අප පාසල සතු සිමිත මානව හා භෞතික සමිපත් උපරිම ආකාරයෙන් උපයෝගි කර ගනිමින් ජාතික අරමුණු හා පොදු නිපුණතා සපුරා ගැනිම අප පාසල නිරන්තරයෙන් කැප වි ක්‍රියා කරනු ලබයි. ප්‍රදේශය දිදුලුවන නැණ ගුණයෙන් සපිරි දරු පිරිසක් සමාජයට බිහි කිරීම අපගේ අභිප්‍රායයි.
එච්.එම්.දම්මිකා හේරත් මිය
විදුහල්පති
නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය.
© 2025 නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය - මහව. All rights reserved. Design with by Webcomms Global | Help Desk