WhatsAppImage2023-07-27at11540PM.jpeg
0829d149-00c4-4cc7-bea3-7a415c9bbba6.jpg
612e0b8f-ed09-4469-8bc2-372b136870da.jpg
56785ca2-e7cb-4226-b53e-31ca22ad1a8b.jpg
ecef9f56-a127-486f-a96b-ac00327eda87.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහු පුරවරයේ මනරම් ස්වාභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කනිෂ්ඨ හා ජේෂ්ඨ අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 8 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

අධ්‍යාපනයේ ජාතික හා ප්‍රාදේශීය අරමුණු මුදුන්පත් කරගත හැකිවන අයුරින් සමාජ සාරධර්ම වලට ගරු කරන අනාගත අභියෝග ජයගත හැකි නිපුණතා සපිරි හෙට දවසට ගැලපෙන නිර්මාණ බිහිකල හැකි සංවේදීතාවයෙන් යුතු පරිසර හීතකාමී දරු පරපුරක් බිහි කිරීම.

Children's Day Celebration

Teacher's Day

House Meet-2025

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය